Posts

Showing posts from February, 2023

නිදහස 1

 නිදහස Freedom නිදහස කියන මාතෘකාව ගැන වැඩි වැඩියෙන් කතා කරන මොහොතකයි මේක ලියන්නෙ. කොහොම නමුත් මේ උත්සාහය කලා නිර්මාණ කිහිපයක් ඔස්සේ මම දකින නිදහස විග්‍රහ කරන්නයි. නිදහස කියද්දිම වගේ මගේ ඔලුවට ආවේ සාගර පලන්සූරිය කවියගේ ඉගිලෙන සිහින පද්‍ය පන්තිය.                                                     "සටනක් නැතිව සැපතක් ඇති විය          නො හැක                                                                 මේ රැකවරණ තුළ ඇති සුව සිරි                 දුකෙක                       ...