මා ගැන.. About me
මා කවුද? මෙය කුමක් සඳහා ද?
I'm Kaveen. A normal man who wants to become universal.
මම කවීන්.විශ්වීය මිනිසෙකු වන්නට උත්සාහ කරන සාමාන්‍ය මිනිසෙක්.
I am always trapped in an endless curiosity. I will learn anything I don't know yet.
මම සැම විටම නිම් නැති කුතුහලයකින් පෙළෙමි. මම මා නොදන්නා ඕනෑම දෙයක් ඉගෙන ගන්නෙමි.
I believe that there are two great processes that lead us to the future.
"Learning what we don't know and teaching what we know"
අපව අනාගතයට මෙහෙයවන ප්‍රධාන ක්‍රියාවලීන් දෙකක් ඇතැයි මම විශ්වස කරමි.
"අප නොදන්නා දේ ඉගෙන ගැනීම හා අපි දන්නා දේ කියා දීමයි."
so let's learn and teach.
ඉතින් අපි ඉගෙන ගමු. උගන්වමු.
Comments
Post a Comment