ප්‍රශ්න පත්‍රෙක අගට කවියක් A poem at the end of a question paper සිනිඳු මුදු පොඩි සමනලුන් සිනිඳු මුදු පොඩි සමනලුන් කඳු මුදුන වෙත එක වන්දනාවක කඳු මුදුන දකිනට පෙරින් කී දෙනෙකුගේ තටු සිඳී යාවි ද? දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලියල ඉවර වෙලා වටපිට බැලුවේ හති වැටුණු මනස නිදහස් කරගන්න. වටේටම මට දකින්න ලැබුණේ මම වගේම හති වැටුණු මනසකින් තව ප්‍රශ්නෙකට උත්තර කල්පනා කරන මගෙම සහෝදර සහෝදරියන්.ඉතින් ප්‍රශ්න පත්‍රයේ අග ඉතිරි වෙලා තිබ්බ පුන්චි ඉඩේ කවියක් කුරුටු ගෑවා. දවසක හම්බෙමු කඳු මුදුනෙදි.........